පිටකොටුව අනවසර වෙළඳසැල් ඉවතට
කොළඹ පිටකොටුව ප්‍ර දේශයේ පැවැති අනවසර වෙළඳසැල් 150ක් පමණ ඉවත් කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
පවත්වා ආරක්ෂක වාතාවරණය හමුවේ නගරයේ ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

popular news
-
ranjith Thursday, 02 May 2019 04:34 AM
සේම නගරයකම අනවශ්‍ය එදිකෙරීම් වෙලදසෙල් වහාම ඒවත් කල උතුය පිටකොටුව පසුගිය කලේ හොද තතවයකට තිබුනත් මෙතැ කාලයේ නෙවතත් පදික වේදිකාව අවහිර වන ලෙස වෙලදාම් කරනවා ජනතාවගේ ආරක්ෂාවට මේක තර්ජනයක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

