පෑලියගොඩ මාළු මිල පහළට
- 16 04 2014
- 15:32
- {{hitsCtrl.values.hits}} views
- චමෝදි ගුණවර්ධන
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ මාළු මිල 35% කින් පමණ අඩුවී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඒ පසුගිය වසරේ අලුත් අවුරුදු සමයට සමගාමීවය.
ඒ අනුව ඒ ඒ මාළු මර්ග වල කිලෝග්‍රෑම් 1ක මිල මෙලෙස වෙනස්වීම් වලට භාජනය වී ඇත.
| මාළු වර්ගය | 2013 අවුරුදු සමය | 2014 අවුරුදු සමය |
| තෝරා | රු. 1200.00 | රු.600.00 |
| පරව් | රු. 660.00 | රු.450.00 |
| බලයා | රු.550.00 | රු.360.00 |
| කෙලවල්ලා | රු.660.00 | රු.360.00 |
| තලපත් | රු.690.00 | රු.540.00 |
| මෝරා | රු. 790.00 | රු.480.00 |
| ගල්මාළු | රු. 490.00 | රු.350.00 |
| පිලාවා | රු. 580.00 | රු.360.00 |
| අලගොඩුවා | රු.340.00 | රු.180.00 |
| හුරුල්ලා | රු.390.00 | රු.220.00 |
| සාලයා | රු. 220.00 | රු.90.00 |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

