පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබේ. 2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදු තනි අපරාධායක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී දීර්ඝ කාලයක සිට එය සැලසුම්සහතව සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පෙනී යන බව පොලිස්පතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.
අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 723 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන් 311 දෙනෙකු රඳවා ගෙන සිටින බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.
popular news
-
Demuni Uduwara Thursday, 26 August 2021 01:40 AM
Did you see the entire report of the Commission ? If so , arrest all of them as recommended. Don't drag on !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

