පාසල් සිසුවෙක් 99න් බේරුණ අනතුර - CCTV
- 16 10 2018
- 12:37
- {{hitsCtrl.values.hits}} views
- ..
අවධානයක් නොමැතිව එක් වරම පාපැදියකින් මහා මාර්ගයට පිවිසෙන් පාසල් සිසුවෙක් මාර්ගයේ ගමන්ගත් වෑන් රියක හැපුණි. කෙසේ වෙතත් අනතුරින් සිසුවා තුවාල ලැබීම පමණක් සිදුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
