පාසැල් විවෘත කිරිමෙන් පසු එහි පවත්වනු ලබන කාල වේලාවන් සංශෝධනයට ලක් කර ඇත.
ඒ අනුව 3 සහ 4ශ්‍රේණිවල සිසු සිසුවියන් උදෑසන 7.30 සිට 11.30 දක්වාත් 5 වසර ශ්‍රේණිවල සිසු සිසුවියන්ට උදෑසන 7.30 සිට 12 දක්වාත්ය.
6 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා පෙරවරු 7.30 සිට 1.30 දක්වාත් 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසැල් පවත්වනු ලබන්නේ පෙරවරු 7.30 සිට සවස 3.30 දක්වාත් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.
