පාසල් ආරක්ෂාවට විශේෂ වැඩපිලිවෙලක්
පාසල් සිසු සිසුවියන්ගේ මෙන්ම ගුරුවරු හා අනධ්‍යන කාර්ය මන්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම මස 29 වැනි සඳුදා දින දෙවන පාසල් වාරය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර අැති බැවින් ඊට පෙර දිවයිෙන් සියලුම ජාතික හා පළාත් පාසල් පරිශ්‍ර සහ ඒ් අවට ප්‍රෙද්ශවල අාරක්ෂාව තහවුරු කිරීම සදහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් සිසු සිසුවියන්ගේ මෙන්ම ගුරුවරු හා අනධ්‍යන කාර්ය මන්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම මස 29 වැනි සඳුදා දින දෙවන පාසල් වාරය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බැවින් ඊට පෙර දිවයිෙන් සියලුම ජාතික හා පළාත් පාසල් පරිශ්‍ර සහ ඒ් අවට ප්‍රෙද්ශවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

