ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන අනතුරු සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාව අද (01) උදෑසන රැස්වීමට නියමිතව තිබේ.
අද (01) උදෑසන 9.00 ට එය රැස්වන බවයි කතානායකවරයා ඊයේ (30) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.