පාර්ලිමේන්තුව දැඩි අවධානමක - කථානායක
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි අවධානමකට ලක්ව ඇති බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කථානායකවරයා සඳහන් කළේය.

popular news
-
upul Tuesday, 23 April 2019 01:29 PM
ඔය ගොන් රැළගේ මොනා ආරක්ෂා කරන්ඩද? රටේ ජනතාවගේ ආරක්ෂාව දෙන්ඩ බැරි මන්තිවරුන්ට මොකටද ඒක. කතානායකගේ කතාව පිළිබද අපගේ බලවත් අප්‍රසාදය පල කරමු. පිටින් ඇවිත් ගහනකන් මේ කට්ටිය දන් නැ. දැන් බොරුවට බෝල pass කර කර ඉන්නව.
Reply : 0 16
Pradeep Tuesday, 23 April 2019 01:31 PM
හරක් උඋරෝ මරණ එක නවත්තල ගොඩක් කල් මයේ හිතේ
Reply : 0 2
MANJULA Tuesday, 23 April 2019 01:45 PM
බය වෙන්න එපා හරක් මරන්න බෝම්බ ගහන එකත් නැහැ
Reply : 0 6
rocky Tuesday, 23 April 2019 02:26 PM
පාර්ලිමේන්තුවට ඕකලා ඔක්කොම ඇතුලේ ඉන්න වෙලාවේ හෙන ගැහුවත් අපට කමක් නැහැ!
Reply : 0 5
lion Tuesday, 23 April 2019 03:23 PM
එහෙම වෙනවනම් එක අපේ රටේ වාසනාවක් .225 විනාස වෙලා යන්න ඕනේ.
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

