පාර්ලිමේන්තුව කල් තැබිමේ විවාදයක් අද
- 4 05 2021
- 08:39
- {{hitsCtrl.values.hits}} views
- ..
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබිමේ විවාදය අද පැවැත්වෙනවා.
ඒ විපක්ෂය විසින් පසුගිය පක්ෂ නායක රැස්විමකදි ඉල්ලිමකට අනුවයි.
ඒ අනුව පෙ.ව 10ට ආරම්භ කරන එම විවාදය පස්වරු පහ දක්වා පැවැත්වෙනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
