පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ජනපතිගෙන් තව ගැසට් නිවේදනයක්
- 23 04 2018
- 18:21
- {{hitsCtrl.values.hits}} views
- . .
නව පාර්ලිමේන්තු සැසිවාරය මැයි මස 8 වැනිදා පස්වරු 2.15ට කැඳවීමේ ගැසට් නිවේදනයට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අත්සන් කර අැත.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට නිකුත් කළ ගැසට් නිවේදනයේ වේලාව සඳහන් නොවීම හේතුවෙන් මෙසේ තව ගැසට් නිවේදනයක් නිකුත් කර අැත.popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
