රජය ශක්තිමත් කිරීමට සහයෝගය දෙන්නේ කවුරුන්දැයි යන්න ගැටලුවක් නොවන බවත් වත්මන් පාර්ලිමේන්තු සංයුතිය අනුව තනි ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
අද (06දා) පෙරවරුවේ ජනමාධ්‍ය ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
"රජය ශක්තිමත් කිරීමට මට සහයෝගය දෙන්නේ කවුද කියන එක ප්‍රශ්නයක් නෑ. මේ පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව තුළ එකතුවීම මිස තනි ආණ්ඩුවක් හදන්න බෑ"