පාන් මිල රුපියල් 5කින් පහළට
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් අඩු කිරීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් 5කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
රුපියල් 8කින් තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීම නිසා ඊයේ (20දා) මධ්‍යම රාත්‍රී 12 සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට බේකරි හිමියන් කටයුතු කරනු ලැබිණි.
එහෙත් මේ වනවිට තිරිඟු පිටි සමාගම ඉහළ දැමූ රුපියල් 8ක මුදල ඉවත් කර ගැනීම නිසා පාන් මිල අද (04දා) උදේ සිට පහළ දැමීමට තීරණය කර ඇත.

popular news
-
janahitha Thursday, 21 November 2019 11:42 AM
කම්මැලි හැතිකරේ කාපියවූ පිටි ඉන්පස්සේ බුදියගනිවූ ත්‍රී වීල් එළවපියවූ රට දියුණු වේවි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

