(UPDATE)
මෝදර මුතුවැල්ල මාවත ප්ර දේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පාතාල කල්ලි සාමාජිකයෙකුගේ පියෙක් වන ගෝපාල් පිල්ලේ මියගිය බව පොලීසිය පවසයි.
4.29 PM
මොදර, මුතුවැල්ල මාවත ප්රදේශයේදී පුද්ගලයෙක්ට වෙඩි තබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.
අද දහවල් 12.50ට පමණ මෙම යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අවුරුදු 62ක් වන ගෝපාල් පිල්ලේ බාලචන්චන්ද්රන් නැමැති මෝදර ප්රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ තුවාල ලබා ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ පියෙක් බවට මේ වන විට තොරතුරු අණාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
