ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
පාතාල කල්ලි නායකයෙක් වන ඩි. මංජු නැමැත්තාගේ ගෝලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ. වත්තලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් අත්අඩංගුවට පත්ව අවස්ථාවේදී ඔවුන් සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍යයද තිබී ඇත.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd