www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා, නව ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණ තිබේ.
අද (16) දින ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය. මෙහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පැවැසුවේ සමාන අදහස් දරණ මේ රටට අවශ්‍යම වෙන පුළුල් සමගිය ගොඩනැගීමේ පරමාර්තයෙන් නව ලංකා නිදහස් පක්ෂය එක්ක ආයතන කිහිපයක් සඳහා අද සන්ධාන ගත වූ බවයි.
popular news
රුක්මන් අසිත සමුගනියි
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
යුරෝපයේ දැවැන්ත තාප තරංගයක්, අතිරේක මරණ 1300ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd