ප්රියන්තගේ දේහය හෙට දිවයිනට
පකිස්ථානයේ සියල්කෝට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් හෙට (06) මෙරටට රැගෙන ඒමට නියමිතයි.
ඒ මහතාගේ සිරුර මෙරටට ගෙන ඒම ඇතුළු ඉදිරි කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට නියමිතයි.
popular news
-
Baddaya Sunday, 05 December 2021 10:07 AM
Agamwalata apahasa karanne Giyawede Karagena Inn epaye
Reply : 0 0
Budda dasa Sunday, 05 December 2021 10:18 AM
Agama kata apahasa karalai Mekawela thiyenne,Hethuwa Mokakda kiyala kiyanna kawruth Adi madi Karanawa Upadi darintama thamai Owa wenne, Mole Thiyenne E Ayage Wena Thenaka Nisa Wenna Ethi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

