ප්‍රහාර ගැන සොයන්න ජනපතිගෙන් පරීක්ෂණ මණ්ඩලයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීම සඳහා ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුගේ සමන්විතව නම් කරන මෙම පරීක්ෂණ මණ්ඩලය හරහා ඒ සම්බන්ධයෙන් ව වාර්තාව සති දෙකක් තුළ ලබාගන්නා බවත් ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
popular news
-
Champa Sunday, 21 April 2019 09:28 PM
හේතුව නම් ලංකාවම දන්නවා. මේක පිටින් දාලා මේ අවුරුද්ද අග තියන්න යන ජනාධිපතිවරණය කල් දාන එක. ගහපු අනිත් තුරුම්පු ඔක්කොම වැරදුන. අන්තිම තුරුම්පුව මල කඳන් උඩින් චන්ද කල් දැමීම. හැබැයි ඒ තුරුම්පුවත් ගහල ගියා කියන එක මතක තියා ගත්තොත් හොඳයි. ජනාධිපතිවරණෙ කල් දාන්න ජනතාව ඉඩ දෙන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

