ප්රසන්න ද සිල්වාගේ මතකයද අවදි කරමින් සරත් ෆොන්සේකා යොහානිට සුබ පතයි
මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන යොහානි ද සිල්වා වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් සුබ පැතුම් එක්කර තිබේ.
ඒ ශ්රී ලංකා යුද හමුදාවේ හිටපු අභීත සෙන්පතියෙකු වු මේජර් ජනරාල් (විශ්රාමික) ප්රසන්න ද සිල්වා මහතාගේ මතකයන්ද සමගිනි. යොහානිගේ පියා වන්නේ ප්රසන්නද සිල්වා මහතායි.
මේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තැබූ සටහනයි.
යොහානි දුව, මගේ උණුසුම් සුභ පැතුම්!

popular news
-
Demuni Uduwara Wednesday, 06 October 2021 10:34 PM
A heartfelt wish !
Reply : 0 0
fdsfsfsfs Thursday, 07 October 2021 05:40 AM
Don't try to get the popularity from other one's success.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

