ප්රති ත්රස්ත පනතෙන් ත්රස්තවාදය ප්රවර්ධනය වෙනවා
ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ප්රති ත්රස්ත පනත පිළිබඳව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු සඳහන් කරන්නේ මෙම පනත ප්රජාතන්ත්රවාදය පාගා දැමීමට ත්රස්තවාදය ප්රවර්ධනය කිරිමට ගෙන එන ඊනියා පනතක් බවයි.




popular news
-
chathuri Monday, 06 May 2019 12:50 AM
ලිප පිබපිය ,ගිනි තියපිය
Reply : 0 0
Champa Monday, 06 May 2019 11:55 AM
"ප්රතිත්රස්ත පනත" නෙමෙයි මේකට කියන්න ඕනේ "ත්රස්ත හිතවාදී පනත" කියලා. ත්රස්තවාදීන්ට රාජකීය සැලකුම් ලබා දෙන්න මේ වගේ පනතක් ගේන එකම රට ලංකාව වෙන්න ඕනේ. මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර 9ක් පැය කිහිපයක් ඇතුලේ සිද්ධ වෙලත්, තියෙන ත්රස්තවාදය වැළැක්වීමේ පනත අයින් කරලා ඒ වෙනුවට ගේන්න හදන ත්රස්තයන්ට හිතකර මේ පනත පාස් කරනවා නෙමෙයි අඩු ගානේ පාර්ලිමේන්තුවට ගේන්නවත් දෙන්න හොඳ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

