ප්‍රතිපත්ති අනුව ඉන්න බැරි නම් යන්න
තම ප්‍රතිපත්ති ප්රකාශනයේ හරිත කෘෂිකර්මාන්තයක් පිළිබඳව පැහැදිලිව සඳහන් කර ඇති බවත් ප්‍රතිපත්තිවලට අනුව වැඩ කළ නොහැකි නම් ඉවත්ව යා යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පොහොර ගැටලුව පිළිබඳව ජනපති ලේකම් කාර්යාලයේ පැවැති හමුව අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
"මේ ව්‍යුහය තාම හැදිලා නෑ. ඒකේ ඉන්නෙත් රසායනික සමාගම් ප්‍රචලිත කරන අය. ලේකම්වරයා හරි පොහොර අධ්යක්ෂ හරි ඒ හැමෝම ප්‍රතිපත්තිවලට විරුද්ධව කථා කළොත් එයාලා එතනින් අයින්වෙලා යන්න ඕන.කරන්න පුළුවන් අයට කරන්න දීලා.
හැම කෙනෙක්ම මේ ප්‍රතිපත්තිය අනුව යන්න ඕන. විද්‍යාඥයෝ අරගොල්ලෝ මේ ගොල්ලො ඇවිල්ලා කිව්වට ඒ අයගේ කාර් එක කවුද දුන්නේ කියලා බැලුවොත් පොහොර සමාගමකින් දීලා තියෙන්නේ.සමහර අධ්‍යක්ෂකවරු, පොහොර සමාගම්වලම අධ්යක්ෂවරු. ඒ අය තමයි මේක ඇවිත් කියන්නේ.
අද ලෝකයම හරිත කෘෂිකර්මයට යන්නේ. මේ කන්නයේ දැනට තියෙන ඒවට ගොවියන්ටන උත්තරය දෙන්න ඕන. "
popular news
-
Gamini Monday, 22 November 2021 03:31 PM
Ane Hapoi!!
Reply : 2 5
Samson de silva Tuesday, 23 November 2021 01:59 AM
Api oyaata kiyanneth ekama thamayi. Hariyata karanna berinam karanna puluwan kenekuta ida heralaa wahaama oyaage maw rata nohoth Americaawata yanna, Ola mottala weda karamin, apiwa saha ahinsaka daru petaw merenna harinne nethiwa.
Reply : 5 4
Dayan Tuesday, 23 November 2021 07:22 AM
Yes. all should help to destroy the agriculture of the country.
Reply : 12 4
Demuni Uduwara Tuesday, 23 November 2021 10:51 PM
I was flabbergasted of the report. Since Independence, we have been loaded 3 Constitutions but still rulers have not satisfied with the existing one for no reasons. US still have satisfied with their existing Constitution since 1789 along with 27 Amendments!
Reply : 3 0
Lelwala Thursday, 25 November 2021 12:33 AM
We are waiting for next election send him back to usa. We don’t want dictator . He is acting like dictator. We chose him by election and we can send him back by election.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

