පළාත් සභා මැතිවරණය කෑලි වලට තියන්නේ නෑ
- 10 11 2026
- 18:21
- {{hitsCtrl.values.hits}} views
- ..
පළාත් සභා මැතිවරණය කඩින් කඩ පැවැත්විමට රජයේ අපේක්ෂාවක් නොමැති බවත් මැතිවරණය ක්‍රමය සම්බන්ධයෙන් පාර්ලිමේනතුවේ එකඟතාවයකට පැමිණි විට මැතිවරණය පවත්වන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පවැසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
