www.ada.lk
2026 මැයි මස 09 වන සෙනසුරාදා
සියලු රාජ්‍ය සේවකයන්ට ගලපන ලෙසට නියම කර ඇති රාජ්‍ය පරිපාලන 06/2006 චක්‍රලේය දේශීය ආදායම් සේවයට ගැලපීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව විසින් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට අද (04දා) දහවල් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
දෙශීය ආදායම් සේවයේ අහෝසි කරන ලද තක්සේරුකරු, බදු නිලධාරී, තනතුරුවලට සමගාමී සේවයක් වන පළාත් ආදායම් සේවය අහෝසි කර දේශීය ආදායම් සේවා ව්‍යවස්ථාවට සමගාමීව පළාත් ආදායම් සේවය ගලපන ලෙසත්, ආදායම් ඉලක්ක ළඟ කර ගත හැකි පරිදි අදාළ බඳවා ගැනීම් සිදුකරන ලෙසත් උද්ඝෝෂකයෝ මෙහිදී ඉල්ලා සිටියහ.
වසර 10ක් තිස්සේ ජනාධිපතිවරුන්ගෙන්, අගමැතිවරුන්ගෙන්, මුදල් ඇමතිවරුන්ගෙන් මෙම ඉල්ලීම් සිදු කළ බවද ඔවුහු පවසා සිටියහ.
ඡායාරූ- ඉසුරු පෙරේරා
popular news
කැළණි සරසවිය ලොකු පිම්මක් පනින්න යයි
යුද්ධය අවසන් කරන්න ඉරානය හා ඇමෙරිකාව අවබෝධතා ගිවිසුමකට
හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විගණන කොමිෂමට
යාපනය තමිල්නාඩුවට ?
ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනයට ඉඩම් ලබා අනුමැතිය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd