පළමු ටෙස්ට් තරගය අද
- 26 07 2016
- 09:11
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (26දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටියේදී ආරම්භ වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10.00ට ආරම්භ වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
