පොළොන්නරුවට පැය 13 ක ජල කප්පාදුවක්
- 20 09 2018
- 23:14
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
පොළොන්නරුව ජල පවිත්රාගාරයේ සිදු කරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (21දා) පොළොන්නරුව බැඳි වැව හා සේවාගම ජල සම්පාදන ඒකකය මගින් ජලය බෙදාහැරීම සිදු කරන ප්රදේශවල ජලය බෙදාහැරීම පැය 13 කට අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව උදේ 9.00 සිට රාත්රී 10.00 දක්වා කාලය තුළ මෙම ප්ර‘‘දේශවල ජල සැපයුම අත්හිටුවන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
