පොහොට්ටුවේ නායකත්වයට මහින්ද
- 11 08 2019
- 15:39
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විය.
ඒ කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේ පැවැත්වෙන එහි පළමු පක්ෂ සම්මේලනයේදීය.
මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනපති අපේක්ෂකයාද නම් කිරීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
