www.ada.lk
2026 මැයි මස 25 වන සඳුදා
අනතුරින් මියගිය සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද 31 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
පස්සර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
අද පෙරවරු 7.15ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
බස් රථය අඩි 200ක් පමණ ගැඹුර ප්‍රපාතයකට පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
popular news
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
වසර 26කට පසු සිදුවූ අපූරු හමුව
කඳුකර ජනතාවට ඉඩම් අයිතිය ඉල්ලා අවුරුදු 7ක දරුවෙක් කොළඹට පා ගමනින් එයි
කෙටි කාලයකට පටි තද කරගන්නැයි ජනපති ජනතාවට කියයි
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දියතලාවෙන් මෙනින්ජයිටීස් රෝගි සිසුන් 10ක් හදුනාගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd