www.ada.lk
2026 මැයි මස 02 වන සෙනසුරාදා
පස්යාල නගරයේ සැරිසරමින් සිටි කාන්තාවක හා පිරිමියෙකු විසින් සන්නිවේදන මධ්‍යස්ථානයක වීදුරු දොර කඩා ඇතුළු වී රුපියල් ලක්ෂ ගණනක් වටිනා ජංගම දුරකථන හා දුරකථන කාඩ්පත් ඇතුළු දේපළ සොරාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිට්ටඹුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඊයේ (01දා) අලුයම පැය තුනකට වැඩි කාලයක් බස් රථයක් එනතුරු බස් නැවතුම්පළේ රැඳී සිටින මුවාවෙන් ඔවුන් මෙම සොරකම සිදුකර ඇති අතර ඒ පිළිබඳව සියලු දර්ශන සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබේ.
popular news
කොළඹ අවට විදුලි දුම්රිය දුවන්න මාර්ග සකස් කිරීම ලබන වසරේ සිට
තෙන්දු කොල කිලෝ 1869 ක් වෙන්දේසියේ කිරීමෙන් රජයට මිලියන 15 ක ආදායමක්
පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන්න ඉරාන්ට සජබයෙන් දැනුම් දෙයි
ඇමෙරිකා පෝස්ට් වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6 කුත් අතුරුදන්
විපක්ෂයේ චෝදනාවලට ජනපතිගේ පිළිතුරු මැයි දිනයේදී දෙනවා
මුදල් ලේකම් පාර්ලිමේන්තුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd