www.ada.lk
2026 ජුලි මස 01 වන බදාදා
ලංකාව තුළින් ජලභීතිකාව තුරන් කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සිදු කරන විධිමත් වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩාකප්පල් කරමින් සිටින බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙයට එරෙහිව අද දිනය තුළ වැඩවර්ජනයක් සිදුවන බවත්, එම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණොත් අඛණ්ඩව වැඩවර්ජනයක් සිදුකරන බවත් එම සංගමයේ උපසභාපති පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා සඳහන් කළේය.
සුනඛ ජලභීතිකා මර්දන වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට සකස් කර තිබෙන ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා රජයේ පශු වෛද්‍යවරුන් අද (26දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වීය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd