පොලීසියේ පුටු කිහිපයක වෙනසක්
- 23 01 2020
- 09:02
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පොලිස් අධිකාරීවරයෙක් ඇතුළුව ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් කිහිප දෙනෙකුට පොලිස් මූලස්ථානය විසින් ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
සේවයේ අවශ්‍යතාව අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
