පොලිස්පති යුනිෆෝම් ඇඳගෙන නුවර පෙරහරේ නටනවා - ගෝඨා
වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ හැසිරීම පොලිස්පති තනතුරට අගෞරවයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එළිය සම්මන්ත්රණයට ගොඩකවෙලදි එක්වෙමින් ඔහු මේ බව පැවැසුවේ.
“ පාතාලය රජ කරනාවනම්, කුඩු තියෙනවානම්, කොහොමද රටක නිදහසක් ඇති වෙන්නේ. පොලිස්පතිවරයාගේ හැසිරීම. නුවර පෙරහරේ තමන්ගේ යුනිෆෝම් එක ඇඳගෙන ජනපතිවරයා ඉදිරියේ නටනවා.
මේක පූජිත ජයසුන්දරට කරන අපහාසයක් නෙමෙයි. මේක පොලිස්පති තනතුරට කරන (අගෞරවයක්). එපමණක් නොවෙයි මේක උතුම් දළාදා පෙරහරට කරන නිග්රහයක්. ජනපතිවරයා සහභාගීවන ඕනෑම තැනක සින්දු කියනවා.
හූ කියද්දී සින්දු කියනවා. මේකද පොලිස්පතිකම. මෙයා කොහොමද නීතිය තහවුරු කරන්නේ මේ රටේ. මේ රටේ රජයක් තියෙනවද කියලා කියන්නත් අමාරුයි. ”
popular news
- 
                            Chanel Sunday, 09 September 2018 12:46 PM ඔබ තුමාගේ කාලෙ පොලීසිය ලොක්කෝ මිනීමරුවා ඔබතුමාට ඒවා අමතකද පත්තරවෙල කියනහටියට ඔබතුම ධණුවත්ව තමඊ මේමහා අපරාධවෙලා තියෙන්නේ Reply : 0 0 hari Sunday, 09 September 2018 04:16 PM පොලිස් පති එළිමහනේ නැතුව, හැංගිලා නටුවේ කඋද ඔබම හිතලා බලන්න Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                