පිල්ලෙයාන්ට ජනපතිගෙන් පත්විමක්
මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පත්කර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ලබා දී ඇත.
popular news
-
Hiran Wednesday, 23 September 2020 02:02 AM
20ta dolapidwni
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

