www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
රට තුළ සිදුවන පරිසර විනාශය දෙස බැලීමේදී පරිසරය රැක ගැනීමට සිටිනා පරිසර නිලධාරීන් සිටිනවාද යන්න ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
අද පැවති ප්‍රාදේශීය පරිසර නිලධාරීන්ගේ සමුළුවට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ දිස්ත්‍රික්ක වශයෙන් සිදුවන පරිසර විනාශයක් ජනාධිපති මාධ්‍ය අංශය මගින් වීඩියෝගත කර සහ ඡායාරූපගත කර දිස්ත්‍රික්ක පරිසර කමිටු රැස්වීම් වලදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බවයි.
මෙලෙස ලබාගන්නා දත්ත මගින් අදාළ දිස්ත්‍රික්කය තුළ සිදුවන පරිසර විනාශය පිළිබඳව බලධාරීන් දැනුවත් කරන බවත්, පරිසරය රැක ගැනීමේදී පරිසර නිලධාරීන්ට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බවත් පවසා සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd