පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත අබේසේකර රිමාන්ඩ්
- 10 10 2019
- 14:13
- {{hitsCtrl.values.hits}} views
- ..
පුත්තලම දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා එළැඹෙන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
