පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 86ක් ඇප බඳියි
- 12 03 2020
- 12:40
- {{hitsCtrl.values.hits}} views
- ..
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් 86ක් ඊයේ දිනය වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ. ඊයේ දිනයේදී පමණක් ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 27කි.
ස්වාධීන කණ්ඩායම් වැඩිම ප්රමාණයක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්රික්කය සඳහා වන අතර එම අගය 14කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
