පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව කථානායකට
- 22 01 2019
- 15:48
- {{hitsCtrl.values.hits}} views
- ..
2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කථා නායක කරු ජයසූරිය මහතා වෙත භාර දී තිබේ.එම කමිටුව විසින් අද (22දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාර දී තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
