පාර්ලිමේන්තුව නැවත රැස්වීම පෙබරවාරි 05දා
- 25 01 2020
- 12:06
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පාර්ලිමේන්තුව, ලබන පෙබරවාරි 05 වනදා සිට 07 වනදා දක්වා නැවත රැස්වීමට කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.
ඒ අනුව පාර්ලිමේන්තුව ලබන පෙබරවාරි 05 වනදා පස්වරු 1.00 සිට රාත්‍රී 7.30 දක්වාත්, පෙබරවාරි 06 වනදා පෙරවරු 10.30 සිට රාත්‍රී 7.30 දක්වාත්, පෙබරවාරි 07 වනදා පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වාත් රැස්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
