ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් රටින් පැනලා
හඳුනාගත් ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් රටින් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. එම ජාවාරම්කරුවන්ගේ දේපළ හඳුනාගමින් සිටින බවත් එම දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. අද (25දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

popular news
-
chathuri Friday, 25 January 2019 09:25 PM
අපේ රටේ හැම දෙයක්ම කටින් කිව්වට ක්‍රියාවෙන් ඔප්පු කරන්නේ. නැහැ. ඒ බව සියලුම දුෂිත. හොරු දන්නවා. ඒ නිසා තමයි. දවසින් දවස මහා පරිමාණ හොරු මිනීමරුවෝ. බෝවෙන්නේ එල්ලුම් ගහට මොකද වුනේ. හොරු අහුවුණා දවසට විතරයි. මේ කතා ඊට පසු අමතකයි නැවත චන්දය එනකොට කම්බ හොරුත් අල්ලනවා , බලය ගත්තට පසු කම්බ හොරුත් සමග ඩිල්. ගහනවා
Reply : 0 0
Kumar Friday, 25 January 2019 10:21 PM
ඔය දේපොළ පවරාගත්ත දවසට මහත්මයාගේ කතාව විස්වාස කරන්න පුළුවනි. මහත්මයා ඒ ජාවාරම් කාරයන්ගේ නම් සහ සිටින රටේ නම සදහන් කිරීමෙන් ඒ රටවල්වල බලදාරීන්ට සහය දුන්නොත් තමා හොඳ. එහෙම නැතිව ඔය රඟපෑම ප්‍රවුර්ති සාකච්චාවට පමණි.
Reply : 0 1
mahinda Sunday, 27 January 2019 10:56 AM
ඇයි ඔබ තුමාලා උඩ බලගෙන්ද හිටියේ ? අපිට කියන්නේ අල්ලනද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

