ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- 21 06 2021
- 22:47
- {{hitsCtrl.values.hits}} views
- ..
පයාගල ,බේරුවල .බෙන්තොට අලුත්ගම ,දර්ගා නගරය ,මග්ගොන ,කළුවාමෝදර සහ මොරගොල්ල ප්රදේශවලට හෙට (22) පෙ.ව 8.30 සිට පැය 24ක් තුළ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.
මේ අතර කළුතර උතුර සහ දකුණ ,පිලමිනාවත්ත,බෝබුවල ,වාද්දුව ,මොරොන්තුඩුව ,වේරගම ,හබරගස්ලන්ද ප්රදේශවලටද හෙට (22) පෙ.ව 8.30 සිට පැය නවයහමාරක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
