ප්‍රථම රන්දෝලි පෙරහර වීථි සංචාරය කරයි
- 18 08 2021
- 19:45
- {{hitsCtrl.values.hits}} views
- ..
ඓතිහාසික දළදා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (18දා) වීථි සංචාරය කෙරිණි.
දළදා මාලිගාවේ ඇත් පන්තියේ වාසනා හස්තියා සධාතුක කරඬුව වැඩමවීමේ භාග්‍ය උදාකර ගත් අතර කණ්ඩුල සහ බුරුම රාජා යන හස්තින් දෙදෙනා පරිවාර ඇතුන් ලෙස ගමන් කළේය .
ෂේන් සෙනෙවිරත්න



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
