පප්පා අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. බමුණු ආරච්චිගේ දුමින්ද යන සැකකරු මොහොමඩ් සල්මාන් රිල්වාන්, පප්පා යන නම්වලින්ද පෙනී සිට ඇත.
පසුගිය 03 දා ඔහු හොරොයින් ග්‍රෑම් 5.340ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන කළ කර තිබේ. එහිදී කළ ප්‍රශ්ණ කිරිම්වලදි සැකකරු සම්බන්ධ වූ මනුෂ්‍ය ඝාතන කිහිපයක් පිළිබඳව තොරතුරු හෙළිව තිබේ.
-
rocky Wednesday, 09 January 2019 06:32 PM
මල කෙලියයි! මේ බමුණු ආරච්චි මිනිහද දාසයෙක් වගේ මහින්දට වන්දිභට්ට කම් කියා කියා අනිත් ඔක්කොටොම අපහාස කර කර මේ කොලම් යටතේ කොමෙන්ට්ස් ගහන්නේ? මූ ලොකොත්තරයෙක්නේ! මට නිකමට හිතුන!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

