පිදුරංගලදී අඬනිරුවත් වූවන් ගැන පරික්ෂණයක්
සීගිරිය, පිදුරංගල රාජමහා විහාරස්ථානයේ පර්වතය මත අඬ නිරුවත්ව ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරිම පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් අද දිනයේදී සීගිරිය පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ මෙම ඡායාරූපයට පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.


popular news
-
Champa Tuesday, 25 September 2018 04:48 PM
උපරිම දඬුවම දිය යුතුයි. දඬුවම් දෙකක්. අසභ්‍ය ප්‍රකාශන යටතේ සහ sacrilege කියන වරද යටතේ. හැමදාම කියනවා වගේ රටේ නීති ඉතාම ලිහිල් එහෙම නැත්නම් නීති තියෙනවා ක්‍රියාත්මක කරන්නේ නැති නිසා මිනිස්සු තමන්ට ඕනේ ඕනේ දේවල් කරනවා වැරදි බව දැන දැනම. අනිවර්යයනෙම රටේ නීති වෙනස් වෙන්න ඕනේ. මේකේ ලේබල් එක ගැහැව්වේ "නිර්වස්ත්රන් පරමං සුඛං" කියලද දන්නේ නැහැ. ඒකතාවට පස්සේ නේ මේ වගේ කරලා තියෙන්නේ. Onur එක අහෝසි කරන්න ඕනේ මේ කරපු අපරාදෙට. සමාජයට දීපු වැරදි ආදර්ශයට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

