පතිනායකට පොලීසියේ වැඩ බලන තනතුරක්
- 1 08 2024
- 16:24
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරේ වැඩ බැලීම සඳහා පත් කර තිබේ.
ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
