පුත්තලම අනතුරින් තිදෙනෙකු මරුට
- 24 10 2019
- 13:32
- {{hitsCtrl.values.hits}} views
- ..
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්රදේශයේදී පුත්තලම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ගසක වැදී සිදුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අද දහවල් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 11 දෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මෙසේ තිදෙනෙකු මිය ගොස් තිබේ.
පිරිමි පුද්ගලයෙකු, කාත්වක් හා කුඩා දැරියක් මෙම අනතුරින් මිය ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
