පට්ටිපොල - බොරලන්ද කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජනපති උපදෙස්
පට්ටිපොල හා බොරලන්ද අතර ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය කඩිනමින ආරම්භ කරන ලෙස ජනපත් රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. නුවර එළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ජනපතිවරයා අද (22දා) මෙම උපදෙස් ලබාදුන්නේය. මෙම කේබල් කාර් ව්‍යාපෘතිය හරහා ලෝකාන්තය නැරඹීම වඩාත් පහසුකරවීමට නියමිතය.
popular news
-
Gihan Perera Thursday, 22 December 2022 11:07 AM
ඕකෙන් තවත් හොරා කයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
