නෞකාවේ ද්‍රව්‍ය ස්පර්ශ කළ අයට අසාත්මිකතා
ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී වෙරළට ගොඩගැසූ භාණ්ඩ හා අපද්‍රව්‍ය ස්පර්ශ කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ අසාත්මිකතා හටගෙන ඇතැයි වාර්තා වන බව සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටියි.
-
kapila Thursday, 27 May 2021 06:56 PM
එකෙකුට නොමිලේ ප්‍රතිකාර කරන්න එපා. කිසිවක් අල්ලන්න එපා කියල පැහැදිලිව කීවනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

