නොදන්වා විදුලි කප්පාදුව නීති විරෝධියි - PUCSL
නොදන්වා විදුලි කප්පාදු සිදුකිරීම නීති විරෝධී බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. ඔවුන් සඳහන් කරන්නේ මහජන උපයෝගීතා කොමිෂමෙන් අනුමැතිය ලබා නොගෙන විදුලිය කප්පාදු කිරීමද නීති විරෝධී බවයි.
මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂම විදුලි බල මණ්ඩලයට ලිඛිතව දන්වා ඇති බවත් වාර්තා වෙයි.
දිවයින පුරා විදුලි බිඳවැටිම් සිදුවන බවට මහජන උපයෝගීතා කොමිෂමට පැමිණිලි රාශියක්ද ලැබී තිබේ.

popular news
-
Dayan Saturday, 23 March 2019 12:50 PM
ඇමතිතුමාගේ සිට විදුලිය මහජනයා ගැන නොසලකා තනි මතයට කටයුතු කරන්නේ. වැඩි මිලට විදුලිය පුද්ගලික අංශයෙන් මිලට ගැනීමට සැලසුම් කරමින් සිටින බව පෙනේ. ජයවේවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

