නීති විරෝධී මත්පැන් වැඩියෙන් එන්නේ නැගෙනහිරින්
නීති විරෝධි මත්ද්‍රව්‍ය වැඩිවශයෙන් රටට පැමිණෙන්නේ නැගෙනහිර පළාතෙන් බව මේ වන විට හඳුනාගෙන තිබෙන බවත් වැටලීම් ශක්තිමත් කිරිම සේම එම තත්ත්වය වළක්වාළීමට ප්‍රදේශයේ ජනතාවගේ සහය ද රජය අපේක්ෂා කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (12දා) පෙරවරුවේ මඩකලපුව වේබර් ක්‍රිඩාංගණයේ පැවති ,රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීමෙන් මේ වන විට එම පළාත්වල සංවර්ධනය වඩා ශක්තිමත් සහ කාර්යක්ෂමව ඉදිරියට කි‍්‍රයාත්මක වීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී සතුට පළ කළේය.
popular news
-
Kumar Saturday, 13 April 2019 09:21 PM
ජනාධිපතිතුමාටඔය කතාව කවුද කීව්වෙ. මම ලංකාවේ ඉන්න කලේ නම් ඇතිවිශ්වේශ බඩු ගෙනාවෙ මීගමුව,කොච්චිකඩේ නැතිනම් දන්කොටුව පැත්තෙන්. නැගෙනහිර පළාතෙන් එන මත්පැන් ගැනනම් කියන්න දන්නෙනෑ. කෑගල්ල පැත්තෙත් හොඳ මත්පැන් තිබුනට ඒවා පැත්තෙන් පිට යන්නේනෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

