ගතවූ සති දෙකක කාලයට සාපෙක්ෂව කොවිඩ් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය යටතේ ලියාපදිංචි වූ රෝගීන්ගේ පැහැදිලි වැඩිවීමක් මේ වන වන විට දක්නට ඇතැයි එම ව්‍යාපෘතිය භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කර සිටියාය.
ඇය පෙන්වා දුන්නේ මේ වන විට රෝගීන් 4000ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ගතවූ සති දෙකේදී එම අගය 3000ක් පමණ වූ බවද ඇය පැවැසීය.
එසේම සති අන්තයේ ගතවූ පැය 24ක පමණ කාලයේදී අලුතින් රෝගීන් 500ක් පමණ ලියාපදිංචි වී ඇති බවද ඇය වැඩිදුරටත් පැවැසීය.