නිල සංචිතය ඩොලර් බිලියන 3.1ට වැඩිවුණා
අද (29දා) වන විට ශ්රී ලංකාවේ නිල විදේස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ එම අගය මේ වසර අවසානය දක්වා පවතිනු ඇති බවයි. මහ බැංකුව මීට ඉහතදී නිවේදනය කළ ආකාරයටම නිල විදෙස් සංචිතය ඉහළ ගිය බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසයි.
popular news
-
Atul Rathnayake Wednesday, 29 December 2021 07:03 AM
oooo... ehenam prashana okkoma iwarayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

