නිරෝධායන ක්‍රියාවලියට ලක්වන සියළු දෙනා කොරෝනා රෝගය හදුනා ගන්නා විශේෂ PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර ඇත.
ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සදහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින සියලූ දෙනා දින 14ක නිරෝධායන කාලය අවසන් කර නිවෙස් බලා යාමට පෙර මෙම පරීක්ෂණයට ලක්කරන බවයි.
